Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?
Three weeks of bleeding with cramps after Postinor, normal?
අප්‍රෙල් 20 postino 2 බෙහෙත් එකක් බිව්වා . ඊට දවස් 4කට 5 කට පස්සේ මෙන්සස් හැදුනා. පලවෙනි දවස අසාමාන්‍ය වෙලා පස්සේ සතියක් වගේ තිබ්බා නොර්මල් විදියට.ඊට පස්සේ නතර වෙලා වගේ තිබ්බට අද මැයි 10 වෙනකනුත් ලේ පිට වෙනවා . අදික.බඩේ කැක්කුමක් තියෙනවා විටින් විට. මෙක හෙතුව මොකක්ද
Postinor නිසා ඔසප් චක්‍රය වෙනස් වී අක්‍රමවත් රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. නමුත් සති තුනකට ආසන්න කාලයක් රුධිර වහනය පැවතීම සහ බඩේ කැක්කුම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුලින්ම මුත්‍රා පරීක්ෂා කර බලා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor සහ ඔසප් වීම පමා කරන පෙති බීවම ඔසප් වීම පරක්කුද?Can Postinor and period-delay tablets make my period late?