Skip to main content
ප්‍රශ්නය

Postinor සහ ඔසප් වීම පමා කරන පෙති බීවම ඔසප් වීම පරක්කුද?

Can Postinor and period-delay tablets make my period late?

මං period postpone කරගන්න දවස් 2ක් tablet eka gatta. ලිංගිකව එකතු වෙලා පැය 9ක් ඇතුළත postinor 2 ගත්තා ඒ මාර්තු 16 ,මට තවම මෙන්සස් හැදුන් නෑ.ඒක පරක්කු වෙනවාද ඒ පෙති බීවම

අසන ලද්දේ: Ni*** · වයස 22

ඔව්. Postinor නිසා ඔසප් වීම සතියක් පමණ ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම ඔසප් වීම ප්‍රමාද කිරීමට ගත් හෝමෝන පෙති නිසාත් දින කිහිපයක් ප්‍රමාද වෙනව. නමුත් ගැබ් ගැනීමට අවදානමක් ඇති නිසා එක්වීමෙන් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.