නම: Th*** | වයස: 29
ගැටළුව

Mata abosan wela hariyatama masen mensas haduna dr 4/26mata saru kalaya danaganna one ekman pilithuru balaporoththu wemi

පිළිතුර


මෙම මස හරියටම සරු කාලය ගණනය කරන්න අපහසුයි. ඉදිරියේදී පහත පිටුව යොදා ගෙන සරු කාලය ගණනය කර ගන්න
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)