ගර්භණීව කකුලේ ඇඟිලිවල බිබිලි දැම්මොත් ඒක මොන තත්වයක්ද?
What causes itchy blisters on the toes during pregnancy?
Doc. Mama sathi 32ka gabiniyak. Mage kakule agili bibili damala kasanna gatta. Dan bibili nehe. Hama gihin thiyenawa. Meya kumana thathwayakda?
මේ ගැන පරීක්ෂා කිරීමෙන් තොරව උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?