Skip to main content
ප්‍රශ්නය

PCOS තත්වය බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්ද?

Can PCOS be cured with medicine?

Doctor, mage BMI 18.5. Mage pregnancy parakku nisa scan ekak kala. Doctor kiuwa mata polycystic kiyala. Mekata hethuwa mokakada? Masa 3 k bonna beheth dunna. Beheth walin me thathwaya hoda karanna puluwanda?

අසන ලද්දේ: Di*** · වයස 29

බැහැ. මෙය පාලනය කිරීමට පමණයි ඖෂධ භාවිතා කරන්නෙ. ඔබට ගැබ් ගැනීමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.