Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් පෙති ගන්නවා නම් ගැබ් ගැනීමට බලපානවද?

Do thyroxine tablets affect getting pregnant?

Dr. Mata gastric thiyanawa. Mama thyroxin tablet ganawa.babala hadana me dewal balapanawada

අසන ලද්දේ: Di*** · වයස 31

නැහැ. හොඳින් තයිරොයිඩ් හෝමෝන මට්ටම පාලනය කර ගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න.