නම: ch *** | වයස: 30
Mage babage vayasa masa 6 i. baba labunata pasu thawama. opas une na. me kalayathula lingika ikveemakade pawl selasun kama bawitha kala uthuda
පිළිතුර

ඔව්. මව්කිරි දෙන කාලයේ මාස කිහිපයක් ඔසප් වීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒ කාලය තුල වුවත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 27
Docter obatuma me web adaviya haraha krana sewawata api obatumata hisa nama garu kranawa hamadama mage gataluwa pudgalika ekak nemei docter dan masayaka pamana sita web adaviya update wenawa adui prashna walata pilituru denawat godak adui apita danaganne one docter ay ae kiyala obatuma me dinawala karyabahulaida nattam wenat gataluwakda kiyala danaganne kamati api veb site ekat ekke hamadama radila inne aya nisa apita eke danaganne one docter obatumata me sewawa boho kalayak kragena yanne dairya labewa
පිළිතුර

ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. පසුගිය දින වල කාර්ය බහුල නිසා ගැටළු වලට පිළිතුරු ලබාදීම තරමක් ප්‍රමාද වුනා. ඉදිරියේදී ප්‍රමාදය අවම කිරීමට කටයුතු කරනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Dr. mata dan sathi 25i. hembirisawa hadila beheth gaththa. dan sathiyak witara. tawama tikka hembirisawa tiyenawa. aka daruwata balapanawada
පිළිතුර

ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ඔබට නියුමෝනියා වැනි තත්වයක් ඇති විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 36
garbashya iwth keloth aethi wena side efect monwada
පිළිතුර

ගර්භාෂය ඉවත් කල පසු ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මාසික ඔසප්වීමත් සිදු වෙන්නෙ නැහැ. ඊට අමතරව ඕනෑම සැත්කමක් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 24
Dr mn prednant wela masa 5i.dan.mata nitarama sema hadenawa.heethala kama kapu gaman hadenawa.mta kassa tikak tibba dawas 3 k wage.kahina eka daru gabata hanidayakada,
පිළිතුර

ඔව්. වෛද්‍ය වරයෙකු හමුවී මේ සඳහා සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]