හැම ටෙස්ට් එකක්ම සාමාන්‍ය නම් ගැබ් ගන්න කුමක් කරන්නද?
All tests are normal but no baby — what should be done next?
Doctor mage palaweni baba hambawenna innawa kiyala danagatte period hadila dawas 67n.60n karapu blood and urine negative una.ayet mata e wage thama period hadun na.60n blood ekak kara negative.auruddak babek hadanda behet aran try kara mukut na.iui 2k kara.laparoscopy eka normal.tsh 2.45,fsh 3.11,lh 12.08,prolactin 6.39,hcg 1.20 negative.mata danaganda one mage result normal,man mokadda karanda one,husband get perm count normal
ඔබට වැඩි දුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?