Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mn 16weeks gabaniyak.mage kakule mas peralenawa rata lagadi edan nitharama.eka problem ekakda.beth ganna onida? Thank you

අසන ලද්දේ: Ma*** · වයස 27 · 717 views

පිළිතුර

මෙය ගර්භණී කාලයේ බහුලව දක්නට ලැබෙන තත්වයක්. නිතර නිතර ඇතිවේ නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.