මවුල් ගැබකින් පස්සේ ඔසප් වීම අක්රමවත් වෙන්නේ ඇයි?
Why are periods irregular after a molar pregnancy?
doctor, mata 2016 08weni mase menses hedunata passe aye hedune 12weni mase.2017 April wala le keti dekak podiyata giya.e wenakan December wala idan hedune ne.scan ekak kalata passe mata mukuth kiuwe neha.2016 April mata h mole heduna.vog doctor magen ahuwa poyouru walin shrawayak enawada kiyala.man ne kiuwama mata Norethisteron kiyala tables ekak dunna.doctor me sambandayen mawa denuwath karanna puluwanda
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?