අවුරුදු 5ක් උත්සාහ කරලත් දරුවෙක් නැත්නම් මොකද කරන්නේ?
What should be done if there is no baby after 5 years?
Mata suda yamak thiyenawa man beheth ganna giya dokta kiuwa scan kranna one kiyala scan kra dimda kosha wala wathura gedi thiyenawa kiuwa deparak scan kra deserema edema kiuwa thun wenipa giyama dan monawath gedi na kiuwa eth thama babala na mata suda yamath samaga jelly ekak wage wathura patatath yanawa dan badala aurudu 5k una eth thama lamai na ekata mokadda kranne
වසර 5ක් පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සුදයාම සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?