Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mn mge husben ekka ekta hitiye aprel mase 06 edain passe dws 5k giyta psse mta le bindu giya nithra wage.eth osap wima nowei.sarin sareta dws 5k wage une.dn thma mensas hadune na.mta giya mase 28 thamai anthimta hadune.mn chek kla pregnetda kiyla.eth ehema na.docter mn pregntda.nthnn gabsa welada.

අසන ලද්දේ: Sa*** · වයස 24 · 963 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නිසා ඔබ දැනට ගැබ් ගෙන නැහැ. තවදුරටත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත පරීක්ෂා කර බලන්න.