බබාගේ හෘද ස්පන්දනය නතර වෙන්නේ බාහිර බලපෑමක් නිසාද?
Does an outside cause stop the baby's heartbeat?
doctor mata missed miscarriage ekak una.sathi 12 scan ekedi doctor kiuwa sathi 9di babage heart beet nawathila kiyala.pethi athul kirima margayen mage kalalaya iwath kala.ayi doctor ehema wenne.bahira balapamak nisada heart beet nawathinne.nawatha pregnant wenna mama kochchara kalayak inna onada.me siduweema ayeth babek hadanakota mata balapemak wewida.mage hithata godak bayai doctor .pregnant kale three weel wala yama mage baba nathi wenna hethuwak wenna athida.
මෙයට බාහිර බලපෑම් හේතු වෙන්නෙ නැහැ. බොහෝවිට මෙම කාලයේ ගබ්සාවන් සිදු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක් නිසා.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?