Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,upath palana pethi pharmacy eken ganna doctor knekge awasarayak oneda?

අසන ලද්දේ: Pa*** · වයස 17 · 950 views

පිළිතුර

නැහැ. නමත් ඔබේ වෛද්‍ය වරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් මත මෙය ලබා ගැනීම වඩා සුදුසුයි.