Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,mama marry karala 2 yrs wenawa.thama babala ne.mama husband samaga ekathu wee tika welawakata pasuwa mage yoni margayen husbange sukranu diyarayak lesa pitathata enawa.daruweku pilisida nogenimata meya balapanwada docter.thank u.

අසන ලද්දේ: Di*** · වයස 29 · 871 views

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතු සොය බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව.