VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dear Dr. My sister is 35 years old & 31 weeks completed pregnant Mother. She was blood pressure patient before pregnant & now was admitted to the hospital because of high pressure…
Yes. High blood pressure can lead to complications in pregnancy. Read more about this condition on following article.http://www.vog.lk/440-hypertension-pregnancy.php
How many times do you recommend to do iui
Success rate of IUI is very low after 5 - 6 attempts. Therefore it is better to go for IVF after that.
Doctor mage wife pregent wela masa 5i, eth api masa 3 ka idan ekathu una eka prashyanayak wenawada babta
නැහැ. සංකූලතාවයන් නොමැති නම් ලිංගික එක් වීම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
මං බැදලා මාස 5 ක් වෙනවා වෛදයතුමනි මට තාම දරු ඵල නැ.
සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම හොඳ සෞඛ්ය තත්වයෙන් සිටීනම් තව මාස කිහිපයක් පිළිසිඳ ගැනීමට උත්සාහ කර බලන්න.
Kalin prasnayata pilituru sapawuwata thank you doctor.doctor apl badala awurudu 06 ath babalana.doctors la kiyanawa kisima prasnayak na kiyala.awagema dovtor mata tawa prasnayak ti…
වියලි බව නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. සුදුසු ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න.
Dr. Is it good to consume ginger,cumin seeds,lemon daily in pregnancy? Thank you.
It is not harmful. However, You should avoid taking them in excess amounts.
Mage kakul atha papuwa predesa asamanya wedihata kasanawa e gana doctor kiu weta mata talco akak bawetha karanna dunna ath aka ga weta pamananak hodai nawatha aye kasanawa
මේ ගැන පරීක්ෂාවකින් තොරව උපදෙස් දීමට අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී නැවත උපදෙස් ලබා ගන්න.
ඩොක්ට මම දැන් සති 12 ක ගැබිනියක්. ඩොක්ට මම හැමදාම කිලෝ මීටර් 24 ක වගේ දුරක් ගෙවලා තමයි වැඩට යන්නේ. මෙහෙම දුර යන එක මගේ බබාට බලපායිද කියලා දනැ ගන්න කැමතියි. අනික ඩොක්ට යකඩ පෙති කැල්…
ගමන් කිරීම නිසා දරු ගැබට බලපෑමක් නැහැ. යකඩ සහ කැල්සියම් පෙති එකම වේලාවේ ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්ය වරයා නියම කර ඇති පරිදි අවස්තා දෙකකදී මෙම පෙති ලබා ගන්න. ඒ සඳහා විශේෂ වෙලාවක් නිර්දේශ කරන්න බැහැ.