Skip to main content
ප්‍රශ්නය

ඇඟේ නිතර කැසීම තියෙනවා නම් මොකද කරන්නේ?

What to do about constant itching all over the body?

Mage kakul atha papuwa predesa asamanya wedihata kasanawa e gana doctor kiu weta mata talco akak bawetha karanna dunna ath aka ga weta pamananak hodai nawatha aye kasanawa

අසන ලද්දේ: Pi*** · වයස 31

මේ ගැන පරීක්ෂාවකින් තොරව උපදෙස් දීමට අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී නැවත උපදෙස් ලබා ගන්න.