ගර්භණී කාලයේ නිතර ලිංගිකව එක්වීම දරුවාට ප්රශ්නයක්ද?
Is having sex during pregnancy a problem for the baby?
Doctor mage wife pregent wela masa 5i, eth api masa 3 ka idan ekathu una eka prashyanayak wenawada babta
නැහැ. සංකූලතාවයන් නොමැති නම් ලිංගික එක් වීම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?