ප්‍රශ්නය
මං බැදලා මාස 5 ක් වෙනවා වෛදයතුමනි මට තාම දරු ඵල නැ.
පිළිතුර
සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටීනම් තව මාස කිහිපයක් පිළිසිඳ ගැනීමට උත්සාහ කර බලන්න.