Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Kalin prasnayata pilituru sapawuwata thank you doctor.doctor apl badala awurudu 06 ath babalana.doctors la kiyanawa kisima prasnayak na kiyala.awagema dovtor mata tawa prasnayak tiyanawa.api lingikawa akwemedi samahara awastawala mage yoni margaye dawillak tiyanawa.ae pipurum nisa akwimedi dawillak atiwenawa.doctor mata ayata kala yutu pretikarmauak kiyanna.

අසන ලද්දේ: Di*** · වයස 29 · 740 views

පිළිතුර

වියලි බව නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. සුදුසු ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න.