Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.babek labenna inna bawa danaganna ita hodama kramaya kumakda

අසන ලද්දේ: Sa*** · වයස 27 · 1083 views

පිළිතුර

මේ සඳහා හොඳම ක්‍රමය ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලීමයි.