නම: Ni *** | වයස: 32
Doctor mage palamu daruwa sathi 27n labuna. Upathbara 800gk mage biridata Blood Presir awith sisur kala. dan daruwa samanya daruwek lesa wadenawa api thawath daruweka bala poroththu wenawa eth nawatha presier ei kiyala birida biyak dakwanawa apita waidya upadesak denna. thanks
පිළිතුර

නැවත රුධිර පීඩනය ඇතිවීමට අවදාමක් තිබෙනව. ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 22
Doctorwa hamba wenna puluwan kohomada phone number eka denna puluwanda
පිළිතුර

<span style="font-size: large; font-weight: normal; background-color: rgb(255, 255, 255);">රාගම බ්‍රවුන්ස් රෝහල ලීසන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල සහ කොළඹ නයින්වෙස් රෝහලේදී මා හමුවිය හැකියි.&nbsp;</span><br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ga *** | වයස: 26
Doctors obathumage Godak dawasakin pilithuru ne ne..
පිළිතුර

පසු ගිය මාස කිහිපයතුල ඉතා විශාල ගැටළු සංඛ්‍යාවක් මෙම සේවාව වෙත ලැබී තිබුන. අනු පිළිවෙලින් පිළිතුරු ලබා ලබාදීමට බොහෝ කාලයක් ගතවෙන බැවින් සහ හදිසි ගැටළු වලට ඉක්මණින් පිළිතුරු ලබා දීමට හැකිවන පරිදි ජුනි සහ පුලි මාසවල ඉදිරිපත් කර ඇති ගැටළු ඉවත් කරනු ලැබිනි. ඹබේ ගැටළුව තවමත් පවතී නම් නැවත ඉදිරිපත් කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Se *** | වයස: 28
Doctor mage yoni margayen pitathata rosha pata guliyak wani deyak pene.mage baba labunata pasuwae maye sidu uye a ai miyen mata prasnayak weyeda
පිළිතුර

යෝනි මාර්ගයේ හෝ ගර්භාෂයේ පහත්වීමක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමු වෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Re *** | වයස: 44
Doc.mata babala 2k innawa osap vimedi godak amrui mokda karanna ona doc . Chsnel karanne kohomada
පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]