Skip to main content
ප්‍රශ්නය

HSG ටෙස්ට් එක සාමාන්‍ය වුණත් ගැබ් නොගන්නේ ඇයි?

What does an HSG show, and why no baby when it is normal?

hsg test eken siduwanne kumakda aya normal namuth daru pilisidaganeemak natte ai

අසන ලද්දේ: ma*** · වයස 29

මෙය පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලීමට සිදු කරන පරීක්ෂණයක්. එය සාමාන්‍ය වුවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙන්න ඉඩ තිබෙනව.