Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage mensas cycle date 33 wage hema marenawa wenne.Ethakota mage ovulation period eka star wenne Dawas kiyak giyata passeda mensas wela.

අසන ලද්දේ: Ma*** · වයස 28 · 501 views

පිළිතුර

http://www.vog.lk/fertility.php

අවසන් වරට ඔසප්වූ දිනය සහ ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන ඉහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.