නම: Ni *** | වයස: 33
පිළිතුර
රජයේ රෝහල් වල මෙය විවෘත සැතකමක් ලෙස නොමිලේ කර ගැනීමට හැකියාව තිබෙනව. ලැපරොකොපි සැත්කම සඳහා පුහුණු වෙද්‍ය වරයෙකු සහ පහසුකම් අවශ්‍ය වෙනව
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

It can be done laparoscopically. You need to have another scan to confirm it before the operation
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රාගම බ්‍රවුන්ස් රෝහල ලීසන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල සහ කොළඹ නයින්වෙස් රෝහලේදී මා හමුවිය හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන ඔබේ වෛද්‍ය වරයා පරීක්ෂා කර බලා උපදෙස් ලබා දෙනව. සාමාන්‍යයෙන් ඩිම්බයක් පිටවීමට මිලිමීටර 18කට පමණ ඩිම්බය විශාල විය යුතුයි. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. මේ නිසා හදිසියේ රුධිර වහනයක් ඇති වීමට අවදානමක් තිබෙනව. <br>