VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dear doctor lrt operation after consive venda puluwanda I have two sons but newatha baba hathakanna balaporuthu venava puluwanda
පුළුවන්. මෙම සැත්කම නැවත සැත්කමක් මගින් සකස් කිරීමට හැකියාව තිබෙනව. එසේ නොමැති නම් IVF ක්රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
dr..දරුවෙකු ලබා ගැනීම සඳහා IVF කිරීමෙන් පසුවත් සමහර අයට එය අසාර්ථක වීමට බලපාන හේතු මොනවාද? IVF කිරීමේදී සාර්ථක ලෙස කළලයක් නළය තුළ කෘතිම ලෙස සංසේවනය කළ හැකිද?
කිසිම ප්රතිකාර ක්රමයක් 100% ක් සාර්තක වෙන්නෙ නැහැ. IVF සාර්තක වීමට ඇති හැකියාව 30% - 40% ක් පමණ වෙන්නෙ. මේ සඳහා විවිධ හේතු බලපානව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව. http://www.vog.lk/598-ivf.php
Dr. Mn marry karala aurudu 1 1/2 wenawa.. man kalin pregnant una ath 13 weeks walin babage heartbeat eka na kiyala tablet use karala babawa ain kala.. eka une 2016 September wala..…
නැහැ. දරු පිළිසිඳ ගැනීම සිදුවෙන කාලය ආසන්නෙයේදී ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ප්රමාණවත්.
Man viwahavi awrudu 6 wenawa dr hamotama pennuwa mata prashnayak nahe kiwwa fybroid garbashyen eliye thiyenawa kiwwa aka ayn karama babala labeida open nokara laparascopy magin kal…
ෆයිබ්රොයිඩ් ගෙඩි ඉවත් කිරීම ලැපරොස්කොපි ක්රමයට සාර්තකව කිරීමට හැකියාව තිබෙනව. නමුත් එය ඉවත් කිරීමෙන් දරු පිළිසිඳ ගැනීම අනිවාර්යයෙන් සිදුවෙන බවට සහතික විය නොහැකියි.
Mata february 15 opas vima sidu wela nawatha opas vimak sidu une april 25 .meweni akramawath opas vima niwaradi kara ganne keseda..mama danata viwahakai.daruweku balaporoththuwenaw…
ඔබ දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන නිසා මෙයට ඖෂධ ප්රතිකාර ලබා ගැනීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mage babata dan masa 4 k mata PCOS thiyena kenek baba labunata mata thama periods wenna patan gaththe na man daruwata mage kiri witharai denne meka samanya deyakda? Upath pa…
මෙය සාමාන්ය තත්වයක්. අනවශ්ය ගැබ් ගැනිම් ඇතිවිය හැකි නිසා එය වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
Doctor mage babata auruddai masa 2k wenawa.mata menses hadune na auruddakinma ai e doctor plz uttarayak denna
සමහරවිට මවුකිරි දෙන විට ඔසප්වීම ප්රමාද වෙනව. ඊට අමතරව ප්රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු පවුල් සැලසුම් ක්රම භාවිතා කරන විටත් ඔසප් වීම සිදු නොවීමට ඉඩ තිබෙනව.
Dr mata anthimata periods hadunne march 6. Periods late nisa pregnacy check kalath thama negative. Mama babek balaporoththuwa inne. Kalin pregnant wela 5 weeks walin abotion una. D…
මුත්රා පරීක්ෂා කිරීමෙන් ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්. එය නෙගටිව් නම් නැවත සතියකින් හෝ දෙකකින් පරීක්ෂා කර බලන්න.