ෆයිබ්රොයිඩ් ගෙඩිය අයින් කළාම දරුවෙක් ලැබෙයිද?
Will removing a fibroid lead to a pregnancy?
Man viwahavi awrudu 6 wenawa dr hamotama pennuwa mata prashnayak nahe kiwwa fybroid garbashyen eliye thiyenawa kiwwa aka ayn karama babala labeida open nokara laparascopy magin kala hakida
ෆයිබ්රොයිඩ් ගෙඩි ඉවත් කිරීම ලැපරොස්කොපි ක්රමයට සාර්තකව කිරීමට හැකියාව තිබෙනව. නමුත් එය ඉවත් කිරීමෙන් දරු පිළිසිඳ ගැනීම අනිවාර්යයෙන් සිදුවෙන බවට සහතික විය නොහැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?