කිරි දෙන කාලේ ඔසප් නොවුණත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive while breastfeeding before periods return?
Doctor mage babata dan masa 4 k mata PCOS thiyena kenek baba labunata mata thama periods wenna patan gaththe na man daruwata mage kiri witharai denne meka samanya deyakda? Upath palanayak nokara sitiyoth anawashya gab ganeemak wiya hakida PCOS treatment karalai man baba hadagaththe
මෙය සාමාන්ය තත්වයක්. අනවශ්ය ගැබ් ගැනිම් ඇතිවිය හැකි නිසා එය වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?