VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter. Mata dan sathi 39i. Sathi 37 idanma kondha,yati bada warin wara ridenawa. Mata vog docter dina dunne april 25, eth 25 eyawa meet wenna giyama 5 enna kiwwa. Ai docter amaru…
ප්රසූත වේදනා එක් එක් මවට ඇති වෙන ආකාරය වෙනස්. ඒ නිසා දරු ප්රසූතියට කොපමන කාලයක් ගතවේදැයි හරියටම කියන්න අපහසුයි.
Doctor marry karanna kalin lingikawa ek weemak sidu unoth wedding ekedi poruwe kalanthe danawa kiyana kathawa aththada. Ane dr mata ikman answer ekak denna mage wedding eka labana…
නැහැ. මෙය මිත්යා මතයක්.
Rh- හැම මවකට පූර්ව ප්රසව අවදියේදී සති 28 දී හා 34 දී rhogam ලබා දෙන්නේද ? ඒ සදහා පරීක්ෂණ සිදු කරන්නේද ? එසේ නම් එම පරීක්ෂණ මොනවාද? 96
නැහැ. රෝහලේ ඇති පහසුකම් අනුව සිදුකරන පරීක්ෂණ සහ රෝගම් ඖෂධය ලබා දීම හෝ නොදීම තීරණය වෙනව. රුධිරයේ ප්රතිදේහ මට්ටම පරීක්ෂා කිරීම සිදු කල හැකියි.
Dr, Mama marry karala 1 year.mage palaweni baba sathi 6n miscariage ekak una.ita pasuwa samanya vidiyata periods heduna.api masa 3k vitara yanakam babek hadana balaoroththuwen ekat…
මෙය රෝග තත්වයක්දැයි සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. වෛද්ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.
Mama marry karala 2.5years. Tama babek na. Mensus weemedhi adhika wedanawak athi wenawa. Laperascopy test ekath kala. Palopian tube walin ekak block keewa. Mata babek labha gata no…
එක් පැලෝපීය නාලයක් සාමාන ලෙස ක්රියා කරයි නම් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Doctor api badala 1year withara wenawa. Api Dan daruwek haha hitanawa. Death mage periods hair dinayata haden ne na. Lingika ekwimedi Mata wedanakari. Ai ehema wenne. Rogi tatwayak…
මේ ගැන ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි. සමහරවිට ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වේවි.
Dr.mage mases akramawath mama marry karala 1 years babak balaporaththuwan enne.mama dan masa 5k edala bahath gannawa Mata date wala 2 dawase edala tablet dawas 5k ganna kiuwwa eawa…
සාමාන්ය ලෙස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් IUI සාර්තකවීමේ හැකියාව ඊට වඩා තරමක් වැඩියි.
Doctor,Mata sathi 31i. seeni wadiwela Dan metformin 500,I insulin dinakata4warak denawa insulitat12u,actrapid6u.Daruwata eka prashnayak weida?
සීනි මට්ටම හොඳින් පාලනය කර ගත යුතුයි. එය වැඩිවීම දරුවාට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. මෙම ඖෂධ දරුවාට හානිකර නැහැ.