නියමිත දිනය ළඟ වුණත් ප්‍රසූත වේදනා එන්නේ නැත්තේ ඇයි?
Why haven't labour pains started near the due date?
Docter. Mata dan sathi 39i. Sathi 37 idanma kondha,yati bada warin wara ridenawa. Mata vog docter dina dunne april 25, eth 25 eyawa meet wenna giyama 5 enna kiwwa. Ai docter amaru wenne naththe. Baba labenna thawath godak kal yawida.
ප්‍රසූත වේදනා එක් එක් මවට ඇති වෙන ආකාරය වෙනස්. ඒ නිසා දරු ප්‍රසූතියට කොපමන කාලයක් ගතවේදැයි හරියටම කියන්න අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?