ඔසප් වීම පමා වෙන දවස්වල ගැබ් ලක්ෂණ දැනෙන්නේ ඇයි?
Why do pregnancy symptoms appear when a period is late?
Dr,
Mama marry karala 1 year.mage palaweni baba sathi 6n miscariage ekak una.ita pasuwa samanya vidiyata periods heduna.api masa 3k vitara yanakam babek hadana balaoroththuwen ekathu une ne.ita pasuwa daruwek apeksha kala.evita mata periods dawas 5-10 athara kalayak late wenawa.palamu geb genimedi danunu siyaluma apahasutha(backache,vomiting feeling,headache,gas,) ema late wena dina kipayedi ithamathma danenawa.baba netiveemata pera periodswaladi ema une ne.
Dr, mata e ai kiyala danaganna puluwanda?
මෙය රෝග තත්වයක්දැයි සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?