Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,Mata sathi 31i. seeni wadiwela Dan metformin 500,I insulin dinakata4warak denawa insulitat12u,actrapid6u.Daruwata eka prashnayak weida?

අසන ලද්දේ: Am*** · වයස 37 · 443 views

පිළිතුර

සීනි මට්ටම හොඳින් පාලනය කර ගත යුතුයි. එය වැඩිවීම දරුවාට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. මෙම ඖෂධ දරුවාට හානිකර නැහැ.