Dr.mama 20 weeks peagnet.mama pspuwen dawillak enawa kochchara kama kawath.hariyata gas hadila wage.e ay doctor.eka bayanaka thathwayakda?clinic eken kiwwa mage bara wadiweema nam wadi kiyala.mama vitamin walata amatharawa Ecosptin tanlet 1k bonawa rata.plz answer me.thank you
මේ ගැන ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්න
Doctor,mata miscarraige 2 wuna.anthima eka wela 9months,marry karala3.5 yrs,thama babala neha,mekata hethu monawada?
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata miscarrage 2 k una , mama tairoid , thairoxin , FBC , cadiolopin antibody test tika kara , e okkoma normal , mata 4 mm fibroids tiyanawa , tawa endeo cervical small polyp ekak tiyanawa , et VOG dr nam kiwwe ewa podi gedi nisa care karanna one na kiyala , dr et mata bayai ewa cancer ekak weida , mata wisadumak denna, ewagema mage 2nd miscarrage ekedi womb wash ekak kara , etakota fibroids yanawada doctor ?
4cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් නම් ඒ ගැන නැවත පරීෂාකර බැලීම සුදුසුයි. පිළිකා වීමට ඇති අවදානම ඉතා අඩුයි.
වෛද්‍ය තුමනි මා සති 20 ක ගර්භනි කතක් වන අතර කටාර් හි වාසය කලෙමි. හිටි හැට්යේ ඇතිවු වේදනාවක් නිසා වෛද්‍යවරිය හමු වු විට මා ස්කෑන් පරික්ෂණයකට යොමු කල පසු දැක ගත හැකි වුයේ දරැවාගේ පෙනහලු මොලය හා බෙල්ලෙහි යම් දියරයක් පවතින බවයි . එහිදි බිලිදා ගැන බලාපොරත්තු තබා ගත නොහැකි බව පැවසිය එය multiple cutyc hygroma තත්වයක් ලෙස ද දැන ගතිමි පසුව ලංකාව පැමිනි මා තවත් වෛද්‍යවරයකු හමුවු අතර එහිදි දරැවා තවමත් ජීවත්ව සිටින බවත් ඔහු ක්රමයෙන් මියයනු ඇති බවත් දැන ගතිමි .. මා දැන් අතරමංව ඉදිරියේදි සිදුවන දෙය ලෙස බලා සිටිමි වෛද්‍යතුමනි මට ඇති ගැටලුව වන්නේ මෙම තත්වටය හේතුව genetic ජානමය ගැටලුවක් වුවහොත් ඉදිරියේදි මවක විමට ඇති බිය හා දුකය . එවැනි ගැටලුවකදි Down syndrome සහිත දරැවන් ලැබෙන බව මා අසා ඇත මාද සැමියාද ලේ නැයන් නොවන අතර මාගේ ලේ වර්ගය A+ ද වේ මා ඉදිරියේදි සිදු කල යුත්තේ කුමක්දැයි නොදනිමි . ලංකාවේ මෙවැනි තත්වයන් ගැන පරික්ෂාකරන තැන් හෝ වෛද්‍ය වරැන් ගැන උපදෙසක් පතමි . දරැවා මියයන තුරැ නිවසට වි මග බලා සිටින්නට සිදුව ඇති මට නැවත නිරෝගි දරැවකු ලැබේදැයි ඇත්තේ අතිශය බියකි . මා හට මග පෙන්වනු මැනවි
නැවත එවැනි තත්වයක් ඇතිවේදැයි ජාන පරීෂාවකින් තොරව පැවසීම අපහසුයි. මේ සම්බන්ධ සියලු පරීෂාවන් ලංකාවේ සිදු කරන්න පුළුවන්.
dr.mata masa 4kata udadi missed miscarriage ekak una. etakota sathi 12i. nawatha pregnnt wenna kalin ganna oni beheth thiyanwada.folic acid bonawa. mage menses weddi welawakata dawas 40th wenawa. daru pilisida ganimakata meya badawakda. ehema weddi hariyatama best date (saru dinaya) hoya ganne kohomada. concive wennanam eka dawasakata wadiya ek wima hoda nadda
ෆෝලික් ඇසිඩ් පමනක් ප්‍රමාණවත්. ඔසප් චක්‍රය අක්‍රමවත් නම් නිවැරදිව සරුකාලය ගණනය කරන්න බැහැ.