ගැබ් ගත්තාම ඔසප් වීම සම්පූර්ණයෙන්ම නවතිනවද?
Do periods stop completely once you are pregnant?
Doctor gab ganimak siduwi atnam osap wima sidu wanne natida ? natinam osap wima pramada weda ?? Ese osap wima pramada we nam dina kiyak niyamita dinayata wada pramada weda ??
ගැබ් ගැනීමකින් පසු සාමාන්ය ඔසප්වීම සිදු වෙන්නෙ නැහැ. කලාතුරකින් ගර්භණී කාලයේ සිදු වෙන රුධිර වහනයක් ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්න අවස්තා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?