Skip to main content
ප්‍රශ්නය

කෙටි කාලෙකට උපත් පාලන පෙති පටන් ගන්නේ කවදාද?

When should the pill be started for short-term use?

Mage wife enne rata.sathi dekakata lankawata enawa.a nisa paqichchi kirimata hoda family control pethi monawada

අසන ලද්දේ: Ba*** · වයස 55

අවසන් වරට ඔසප් වූ දින සිට දින 4ක් ඇතුලත උපත් පාලන පෙති ලබා ගැනීම ආරම්භ කල හැකියි.