නම: Ni *** | වයස: 27
Dr. Mata Dan 27weeks. Baba dagalanawa danenne godak aduwen. Idala hitala poddak danenawa. Echcharai. Me mage 1st baby. Anee Dr. Eka prashnayakda... Baba hodatama dagalanna patan gnne Mona kaledida...
පිළිතුර

සෑම බබාම එකම ආකාරයට දඟලන්නෙ නැහැ. බබා දඟලන රටාව පුරුදු ප්‍රමාණයට වඩා අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 28
Sir , nitharama muthra kirimata one wenne gab ganimak nisada.agata mahanc gathiyak danenewa.oluwa karakillak danenawa.anthimata periods hadune may 16.
පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. තවමත් ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍ර පරීෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: At *** | වයස: 30
V.o.g doctor kenekuta taniyama gahanu kenek balanna puluwanda.
පිළිතුර

වෛද්‍ය වරයෙකු රෝගියකු පරීක්ෂා කරන ඕනෑම අවස්තාවක සහායිකාවක් සිටීම සුදුසුයි. නමුත් අනිවාර්ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 26
Doctar..pregnet wenne aniwaryenma periods wela dawas 13th 15th athulathamada. iita kalin wenne nedda.
පිළිතුර

ඔසප් වක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළුඅවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 27
Dr ma pregnant vi dan 20 weeks wenawa.samahara dawas walata udesana kaha peheyatath sudu peheyatath vomit wenawa.meya samanyada?
පිළිතුර

නැහැ. තවමත් මේ තත්වය පවතී නම් වෛද්‍ය වරයෙකු හමු වෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]