ගර්භණී මුල් මාසේ ඇඟ රිදීම සාමාන්‍යද?
Are body aches normal in the first month of pregnancy?
Dr mn prednant wela masayak wage dan.mage aga ridenawa.konda tikak ridenawa.meya samanya deyakda
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්‍ය ලෙස තිබේ නම් මේ ගැන බියවිය යුතු නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?