ලූපය දැම්මාට පස්සේ දිගටම ටිකෙන් ටික ලේ යන්නේ ඇයි?
Why is there constant light bleeding after a loop is inserted?
Mata masa 8ka babek innawa. Baba hambawunata passe masayak witara bleed wela aye aye serin sere dawas deka thuna bleed wenna gatta. Mn masa 2 n lupayaka demma. Ita passe indan thamat tika tika bleed wenawa. Hariyata thama periods hedunet na. Den godak welawata dumburu patata wage hama keli yanawa. Mata ehema wenne godak wela newila hitiyama. Waidyathumani, mekata hethuwa mokakda. Pilithurak balaporottu wemi. Me sandaha prathikara kala yuthuda. Lupaya nanga sada netinam wena hethuwak meyata balapala thibeda?
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කිරීමක් අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?