නම: Ch*** | වයස: 18
ගැටළුව

Scan parikshanayakin tahuru karala qwa dawas 3k ekatuwenna kiyala dimbayak tiyanawa kiyala.mata dena ganna one anit dawas wala ekatu wenna hoda nedda.e dawase mata injections ekakut dunna.anit dawas wala akwimen gebgen atnam eya neti wida.bick wala nitarama gaman yeme hoda nedda

පිළිතුර


නැහැ. සරු කාලයතුල ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි. ඉන් පසුව ලිංගික එක්වීම නිසා ගැබ් ගෙන තිබුනොත් එයට හානි වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)