නම: Ni *** | වයස: 33
Doctor mata eka babek innawa eyata wayasa aurudu 3I.mata asai niun daruwanta.apita ehema niun daruwan labagatha heki prathikara thiyenawada?
පිළිතුර

සමහර ප්‍රතිකාර වල අතුරුඵලයක් ලෙස නිවුන් දරුවන් ඇති වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 33
Rajeye Rohalekin apita sevaya labagatha haki da? Arthika dushkeretha thibena nisa.
පිළිතුර

පුළුවන්. ලඟම රෝහලේ නාරිවේද සායනයට ගොස් වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 24
Dr.mn prednant wela masa 2 i.mn cofee dala kiri biwwa deparak.mn passe tamai danagatte cofee wala cafein tiyenawa kiyala.eka mage babata haniyak weida doctor.
පිළිතුර

නැහැ. එමගින් දරුවාට සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 31
dictor mama marry karala 5 years wenawa tawama babala na mage mensess wima hariyata wennet na dan masa 3 tisse mensass hadila nawatinne na doctor kenek mata mituri pawicchi karanna dunna eth e peti bonakam hodai natara karapu gaman aye mensas wenawa mata mokakda tiyena lede. plese doctor help me
පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: So *** | වයස: 23
Dr.mama marry karala 1year wenawa apita thama babala na mata monthly mensus hedenne na.mama vog kenek lagata ghn pennuwa a dr mata duinum 50mg masa 5k witara gatta eth prathipalayak na ai ehema wenne
පිළිතුර

මේ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]