ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකට හසු නොවෙන්නේ ඇයි?
Why does a scan show nothing when the test is positive?
Pregnant stick ekakin positive unu mage balaporoththuwa ai scan ekakin pennan neththe.scan ekata ai ahu nowanne.ikmanata udaw krne doctor
මුල් සති කිහිපය තුල ස්කෑන් පරීක්ෂණයට දරු ගැබක් නොපෙනීමට ඉඩ තිබෙනව. මෙය තහවුරු කර ගැනීමට නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?