Skip to main content
ප්‍රශ්නය

ගැබක් නැති වී මාස ගණනක් ගැබ් නොගත්තොත් පරීක්ෂා කරන්න ඕනද?

No new pregnancy months after a loss — should you get checked?

Mass 8 vitara kalin babak hamba Wanda idala neti una akata mass 3 vitark wana kota Dan tama ahama akak ne api ta aya damma a dayak hamda wanna neti vaida

අසන ලද්දේ: L.*** · වයස 22

දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද නිසා වෛද්‍ය වරයකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.