Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor man pregnant wela den masa 3k wenawa.eth daruwage heart beet eka thama hariyata weda nelu.daruwage wardanaya balailu.ehema wenne ai.anika bada wash kaloth kochchara kalekind…

පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය ගබ්සාවක්දැයි තහවුරු කර ගන්න පුළුවන්. ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.

S.*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage masika opas chakraya nisi dinayata nowenne. Rogi thathwayak nisada.

පිළිතුර

සමහරවිට මෙය රෝග තත්වයක් විය හැකියි. නමුත් ඉන් හානියක් වෙන්නෙ නැහැ. විවාහකව දරුඵල අපේක්ෂා කරන කාලයේ දී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Ge*** · වයස 17
පිළිතුර කියවන්න
ගැටළුව

Mata 26 weeks walun saha 19weeks walin watwr bag eka kedila 2parak daruwan dedeneku nethi una dr.denata masa 6k wenawa abortion eka wela.26weeks walin abortion unata passe vog kiwe…

පිළිතුර

නැහැ. ගැබ් ගැනීම කල දැමීම මේ තත්වයට විසඳුමක් නොවෙයි.

Nu*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

⁣වෛද්‍යතුමනි මාේ ඩිම්බ නොමෙීරීම නිසා Deinum 100 mg ඔෟෂධය වෛද්‍ය උපදෙස් මත ලබා ගතිමි.10 වන දින ස්කෑන් පරීක්ෂණ යෙන් 17.5 mm ඩිම්බයක් ඇති බවත් පිලිසිද ගැනීමකට සිටිය යුතු අයුරුන් සිටි…

පිළිතුර

ඔබට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

An*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata abortion 2k una.ekak 26 weeks walin.anika gebgelata mehumak dalat 19weeks walin waterbag eka kedila abortion una.obathuma kiwa man kalin ewapu question ekakata mehum gahana…

පිළිතුර

ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මා රෝගීන් පරීක්ෂා කරන්නේ කොළඹ සහ රාගම ප්‍රදේශ වල පමණයි.

Sr*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Kalin prasnawalata pilithuru labuna thank you docter mata danaganna ona mage menses Dina 25n 26n hadenne meka babek hadimata prasnayak wenawada thank you..

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.

Pr*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mame marry karela auruddak wenawa.thame babala nahe..giye mase mensos hadune masayai dawas 12 pahu wela..me maseta hadune nahe..daruwek balaporoththu wiya hakida?nathnam vog kennek…

පිළිතුර

ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා මේගැන පරීක්ෂා කර බැලිම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

S.*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Ivf පළමු වර අසාර්ථක වුවහොත් නැවත කී වරක් කළ හැකිද? නැවත කරනවානම් එවැනිම මුදලක් වැය වෙනවාද?

පිළිතුර

ඔව්. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර නැවත කිහිප වරක් උත්සාහ කර බැලිය හැකියි.

sa*** · වයස 27
පිළිතුර කියවන්න