ඔසප් වීම පමා වෙනවා නම් පරීක්ෂාවකට යන්න ඕනද?
If periods run late, should you get checked?
Mame marry karela auruddak wenawa.thame babala nahe..giye mase mensos hadune masayai dawas 12 pahu wela..me maseta hadune nahe..daruwek balaporoththu wiya hakida?nathnam vog kennek lageta ya yuthuda?
ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා මේගැන පරීක්ෂා කර බැලිම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?