Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

⁣වෛද්‍යතුමනි මාේ ඩිම්බ නොමෙීරීම නිසා Deinum 100 mg ඔෟෂධය වෛද්‍ය උපදෙස් මත ලබා ගතිමි.10 වන දින ස්කෑන් පරීක්ෂණ යෙන් 17.5 mm ඩිම්බයක් ඇති බවත් පිලිසිද ගැනීමකට සිටිය යුතු අයුරුන් සිටි මුත් එය අසාර්ථක විය.ඉන් පසුව සිට මාගෙ ඔසප් වීම මාසයක් හැර මාසයක් සිදු වෙි.ඔෟෂධ ගැනීමට පෙර මසකට වරක් සිදුවිය. මා විවාහ වී අවුරුදු 6 කි. ගබ්සා 2 සිදු විය තවමත් දරුවන් නැත. වෛද්‍යතුමනි මා දැන් කුමක් කල යුතුද? පහදා දෙන මෙන් කාරැනිකව ඉල්ලි සිටිමි. මා හට ප්‍රතිකාර කල වෛද්‍ය වරයාද දැන් මාරු වීමක් ලැබ එම ස්ථානයෙ නැත. හැකි ඉක්මනින් මා කල යුතු දැ පහදා දෙන්න. ස්තුතිවන්ත වෙමි.

අසන ලද්දේ: An*** · වයස 26 · 616 views

පිළිතුර

ඔබට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.