Skip to main content
ප්‍රශ්නය

දින 25-26කට වරක් ඔසප් වෙනවා නම් ගැබ් ගැනීමට ප්‍රශ්නයක්ද?

Is a 25-26 day cycle a problem for having a baby?

Kalin prasnawalata pilithuru labuna thank you docter mata danaganna ona mage menses Dina 25n 26n hadenne meka babek hadimata prasnayak wenawada thank you..

අසන ලද්දේ: Pr*** · වයස 35

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.