මාස 3දී බබාගේ හදවත හරියට ගැහෙන්නේ නැත්නම් ඒ ගබ්සාවක්ද?
No proper heartbeat at three months — is it a miscarriage?
Doctor man pregnant wela den masa 3k wenawa.eth daruwage heart beet eka thama hariyata weda nelu.daruwage wardanaya balailu.ehema wenne ai.anika bada wash kaloth kochchara kalekinda aimath babek balaporoththu wenna puluwan.
නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය ගබ්සාවක්දැයි තහවුරු කර ගන්න පුළුවන්. ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?