නම: Is *** | වයස: 26
doctor mage dimba koshaye gediyak thiyenawa kiyala ekata surgery ekak karana thiyenawa,me surgery eka kaloth pregnant wenna bari da?mata laparoscopy ekak karana thiyenawa .
පිළිතුර

ඩිම්බ කෝෂ ඉවත් කරන්නෙ නැතිව ගෙඩිය පමණක් ඉවත් කරන්න පුළුවන්. එසේ කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 25
Dr.mage BMI agaya 29.9 k.man tikak tharabarui.mage bara adu kara genimata beheth thibeda.mage yeheliyak kiuwa metformin 500mg tab use kalama bara adu wena bawa.meta aththakda.eya bawitha kirima sudusuda.
පිළිතුර

මෙවැනි ඖෂධ ලබා ගැනීමට වඩා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 28
Dr, pilisida weemak balaporothu wenwanm ganna ona beheth thiyenwada??? Ehema thiyenwanm a mnada??? Prscription ekak nathuwa ganna puluwanda??
පිළිතුර

ෆෝලික් ඇසිඩ් වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ලබා ගන්න පුළුවන්. පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට උපදෙස් පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/824-prepregnancy.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 23
Dr husband and wife lingikawa ekathuwena hema dawasakama yoni margayata ethul karana daathu okkoma wage a welawema pita wenawa docto. Mate mekata wisadune kiyanna Dr pls.
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: In *** | වයස: 49
Mama tah surgery eka karala 4 years. Withara wenawa.mata sergery eka kala da sita monthly menses hadenawa. Kisima amaruwaknum naa.mokada ehema wenne
පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බැලිය යුතු වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]