Skip to main content
ප්‍රශ්නය

බබාගේ හදවත ගැහෙන්න පටන් ගන්නේ සති කීයකින්ද?

At how many weeks does the baby's heartbeat start?

Doctor babekuge heartbeat eka wada karanna ganne sathi keeyakinda

අසන ලද්දේ: Ma*** · වයස 24

සති 6ක් වෙන විට ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ හෘද ස්පන්දනය දැක ගන්න පුළුවන්.