ලොකු ඩිම්බ කෝෂයක් මැහුම් දාලා හදන එක සාමාන්‍ය සැත්කමක්ද?
Is stitching an enlarged ovary a usual operation?
Lap & dai operation eken passe mage 1 dimbakoshayak lokui kiyla eka mahumak dala haduwa kiyla doctor quwa eth thawama babala na dimbakoshayak lokui kiyana eka darupala nathiwenna balapanawada doctor mahum dala haduwama hariyanawada
මෙය සාමාන්‍යයෙන් සිදු කරන සැත්කමක් නොවෙයි. ඒ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?